නාවික හමුදා සෙබලුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වෙයි
Tuesday, 28 April 2020 - 8:31 | Views - 1,380
නාවික හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ නාවික හමුදා සෙබලූන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - රන්දොඹේ ප්‍රදේශයේදී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙනුයි ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම සෙබලූන් නාවික හමුදා මූලස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, නාරම්මල - කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ කඩහපොළ - ගල්වංගුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු ගමන් ගත් යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top