දැනට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කළ හැකි දින වකවානු ගැන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කළ හෙළිදරව්ව
Tuesday, 28 April 2020 - 7:23 | Views - 3,512
දැනට පනවා ඇති ඇඳිරිනීතිය කිසිඳු ගැටලුවකින් තොරව ඉවත් කළ හැකි වන්නේ දින 28ක් අඛණ්ඩව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා නොවුණහොත් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘‘රට සහ හෙට“ වැඩසටහනට එක්වෙමින්.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top