මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් - 19 අසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 180 ක්
Monday, 27 April 2020 - 18:45 | Views - 500
මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් - 19 අසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 180 ක් බව යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළා.
එම නාවික හමුදා සාමාජිකයන් සියලුදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තවන අතර ඉන් 112 දෙනෙකු කඳවුර තුළින් හඳුනාගෙන තිබෙනවා.
ඉතිරි 68 දෙනා නිවාඩුගොස් සිටි අය බවයි යුදහමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේ.
Share This Article