කොරෝනා වෛරසයට එන්නතක් වසරකින්
Monday, 27 April 2020 - 18:42 | Views - 1,428
කොරෝනා වෛරසය සඳහා වසරක් තුළ සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බව ලොව දෙවන ධනවත්ම පුද්ගලයා වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසනවා.

ඔහු කියා සිටියේ ඇතැමුන් පවසන පරිදි කොවිඩි නයින්ටීන් එන්නතක් සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය ආරම්භ කිරීම යථාර්ථයක් නොවන බවයි.

ලොව ප්‍රකට දානපතියෙකු ද වන බිල් ගේට්ස් මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ව්‍යාපෘති 7ක් සඳහා මූල්‍ය දායකත්වය සපයනවා.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මේ වන විට කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලබාදී ඇති දායකත්වය ඩොලර් මිලියන 250කට අධිකයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top