පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 1309ක් අත්අඩංගුවට
Monday, 27 April 2020 - 11:28 | Views - 507
අද උදෑසන හයෙන් අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348 ක් බවයි පොලිස් මාධ්‍ය කොාට්ඨාසය සඳහන් කළේ.
එමෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 39,875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට පත්වූ වාහන සංඛ්‍යාව 10,257ක්.
Share This Article