පැය 24ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,396ක්
Monday, 27 April 2020 - 11:12 | Views - 348
ඉන්දියාවේ ගතවූ පැය 24 ක කාලය තුළ නව කොරෝනා ආසාදිතයන් 1,396 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට වාර්තා සඳහන් කළා.

ඒ අනුව එරට මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ගතවූ පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 48 ක් වන අතර, ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 881ක් බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top