කොරෝනා නිසා මියගිය කතගේ භෂ්මාව ශේෂ ගෙදරට යවා මසකට පසුව, මිය ගියා කියූ කත පණ පිටින් හමුවෙයි
Monday, 27 April 2020 - 11:05 | Views - 3,353
කොරෝනා වෛරසයෙන් මියගිය බවට නිගමනය කර නිවසට භෂ්මාව ශේෂ ලබාදුන් 74 හැවිරිදි වැඩිහිටි කාන්තාවක් ටික දිනකට පසු ජීවත්ව සිටිය දී සොයාගත් පුවතක් ඉක්වදෝරයෙන් වාර්තා වෙනවා. මීට මසයකට පමණ පෙර ඇල්බා මරූරි මියගිය බව සඳහන් කර රෝහලෙන් ඇයගේ යැයි කියූ භෂ්මාව ශේෂ ද පවුලේ අය වෙත ලබා දී ඇති බව සදහන්.

එහෙත් සති තුනක් පමණ කෝමා තත්ත්වයෙන් සිටි ඇය ඉන් අවදි වී තම සොහොයුරියට කතා කළයුතු යැයි රෝහල් වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා. මේ පුවත නිසා ඇයගේ පවුලේ අය සතුටට පත් වුවද තමන් සතුව ඇති භෂ්මාව ශේෂ කාගේදැයි විමතියට පත් වී ඇති බවත් සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් රෝහල සමාව ඉල්ලා ඇති අතර ඇල්බා පැමිණ ඇත්තේ එරට කොරෝනා වයිරස් අපිකේන්ද්‍රය වන ගුවායකුයිල් නගරයේ සිටයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top