නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ ලක් මාතාවට අහිමි වූ නාවික විරුවාගේ අවසන් කටයුතු සිදුකෙරුනේ මෙහෙමයි
Monday, 27 April 2020 - 8:56 | Views - 701

මීඋණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටියදී ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන 35 හැවිරිදි ලුතිනන් කමාන්ඩර්වරයෙකු බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කළා.

ඔහුටකොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතත් පවතින තත්ත්වය මත ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරනලෙස නිර්දේශ වී තිබුණා.

 ඒ අනුව නාවික හමුදා උත්තමාචාර් මධ්‍යයේ අද ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණේ මෙලෙසින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top