අද වාර්තාවූ කොරෝනා රෝගීන් 11 දෙනාගෙන් 10ක් නාවික හමුදා නිලධාරීන්
Sunday, 26 April 2020 - 18:31 | Views - 846
අද දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 11 දෙනාගෙන් දස දෙනෙකුම නාවික හමුදා නිලධාරීන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසනවා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
එමෙන්ම, තවත් 344 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 120ක්.
Share This Article