ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය සමස්ත රටටම ක්‍රියාත්මකයි- එහෙත් සෞඛ්‍ය හේතුවක් නම් බාධාවක් නෑ
Sunday, 26 April 2020 - 9:29 | Views - 1,503
ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනතාවද අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යන්නේ නම් රජය ඊයේ ප්‍රකාශයට පත් කළ පරිදි ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඒ අනුව සමස්ත දිවයිනේම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන හා අද(26) සම්බන්ධ වෙමින් ඔහු කියා සිටියේ.
 
එහෙත් ඔහු අවධාරණය කළේ කිසියම් සෞඛ්‍ය හේතුවක් මත ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකු රෝහලක් කරා හෝ ඖෂධයක් ලබාගැනීමට අවශ්‍ය ස්ථානයකට යන්නේ නම් අදාළ ලේඛන ඉදිරිපත් කර, හේතු පවසා එම කටයුත්ත කර ගැනීමට ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය බාධාවක් නොවන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top