කොවිඩ් 19 බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්
Saturday, 25 April 2020 - 14:25 | Views - 2,366
කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අහිතකර බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ශ්‍රී ලංකා මහබැංකුව හඳුන්වා දී තිබෙනවා.

සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද ණය පහසුකම් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක බවයි මහබැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කොවිඩ් 19 වසංගතයට පෙර දිවයිනේ ක්‍රියාත්මක  ඕනෑම ව්‍යාපාරයකට මාස දෙකක කාලයක් සඳහා මෙහෙයුම් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මේ සඳහා අයදුම් කළ හැකිවනවා.

සියයට 4 ක වාර්ෂික සහන පොලියක් මත ලබාදෙන මෙම ණය ආපසු ගෙවීම සඳහා මාස 6 ක සහන කාලයක් ද හිමිවනු ඇති.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top