ෆෝන් එක චාජ් කරන්න ගිය කොටදෙණියාවේ තරුණයාට අවසානයේ අත්වූ ඉරණම
Saturday, 25 April 2020 - 11:59 | Views - 1,511
දිවුලපිටිය කොටදෙණියාවේ තරුණයෙක් විදුලිසර වැදීමෙන් මියගොස් තිබෙනවා.
මොහු ඊයේ (24 දා) අලූයම් කාලයේ දී තම දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමට විදුලි බලය ලබාදීමට යාමේදී විදුලිසර වැදී ඇති බවයි සදහන් කරන්නේ. ඔහු දිවුලපිටය රෝහල වෙත රැගෙන ගියත් ඒ වන විටත් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනායක පතිරණලාගේ මිතුන් මිගාර නමැති විසිපස් හැවිරදි තරුණයක් . ඔහුට එක් සහෝදරයෙක් හා සහෝදරියෝ දෙදෙනෙක් සිටින බවත් සදහන්
Share This Article