කොරෝනා එන්නතක් නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ලෝක නායකයන් එක්වෙයි
Saturday, 25 April 2020 - 9:01 | Views - 1,456
කොරෝනා වෛරසයට එරෙහි පරීක්ෂණ, ඖෂධ සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ඒවා ලොව පුරා බෙදා හදා ගැනීමට ලෝක නායකයන් ප්‍රතිඥා දී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය යටතේ ඒ සඳහා කටයුතු කරන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඉල්ලා සිටියේ වීඩියෝ සම්මන්ත්‍රණයකට ඊයේ එක්වෙමින්.

කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය ඒ සඳහා එක් නොවීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top