නේපාලයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට
Friday, 24 April 2020 - 15:58 | Views - 792
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් යූ.එල් 1425 දරණ විශේෂ ගුවන් යානය දිවයිනට ළඟා වී තිබෙනවා.

පස්වරු 3.27ටයි එම යානය කටුනායකට ගොඩබස්වනු ලැබුවේ.

මෙම යානය අද පෙරවරු 8ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියා.

කාර්ය මණ්ඩලය 8කින් සමන්විත මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන පස්වරු 1.5ට කත්මණ්ඩු නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබුණා.

හෙට දිනයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා පිටත්ව යනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top