විස්සයි විස්සේ 20-20 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අවසන් තීරණය ?
Friday, 24 April 2020 - 14:04 | Views - 484
කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ කල් දැමීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමක් ඩුබායි හිදී ඊයේ පැවැත්වුණා.

එහිදී ක්‍රිකට් පාලක මණ්ඩල එකඟ වී ඇත්තේ ස්ට්‍රේලියාවේ මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබදව තවදුරටත් ඇගයීම් සිදුකිරීමටයි.

ඒ අනුව තරගාවලිය අවලංගු කර නොමැති අතර, ඒ පිළිබදව මාසික ඇගයීම් සිදුකිරීමට නියමිතයි.

බොහෝ දුරට ජුනි මාසයේ ඇගයීමේදී මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබදව අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top