කොවිඩ් වෙනුවෙන් වෙන්දේසි කළ ශකිබ්ගේ පිත්තට ඩොලර් 24,000ක ආදායමක්
Friday, 24 April 2020 - 13:21 | Views - 895
බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් එරට වැසියන් වෙනුවෙන් සිය පිත්ත වෙන්දේසි කර ඩොලර් 24,000ක් උපයා තිබෙනවා.

පසුගිය වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශකිබ්, ලකුණු 606ක් රැස් කළේ එම පිත්ත යොදා ගනිමින්.

එය මිලදී ගෙන ඇත්තේ නිව්යෝක් හි පිහිටුවා ඇති පුණ්‍යායතනයක සම නිර්මාතෘවරයා වන බංග්ලාදේශ ජාතිකයෙක්.

ලොව තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මුල් තැන හිමිකරගෙන සිටි ශකිබ් අල් හසන් මේ වන විට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්ව සිටිනවා.

ඒ, ඔට්ටු තබන්නන් කණ්ඩායමක ප්‍රවේශය පිළිබදව වාර්තා කිරීමට අපොහොසත්වීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top