ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට නේපාලයට ගුවන් යානයක්
Friday, 24 April 2020 - 9:26 | Views - 617
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් අතරමංව සිටින මෙරට සිසුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.

යූ.එල් 1424 දරණ එම යානය අද පෙරවරු 8ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත් වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහි කාර්ය මණ්ඩලය 8කින් සමන්විතයි.

ශ්‍රී ලන්කන් සිසුන් රැගත් එම ගුවන් යානය පස්වරු 1.5ට කත්මණ්ඩු නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර එය පස්වරු 4.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිතයි.

හෙට දිනයේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා හෙට පිටත්ව යනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top