රජය දුන් සහන ලැබී නැහැ - පාසල් වෑන් රථ හිමියන්ගෙන් චෝදනා
Friday, 24 April 2020 - 8:09 | Views - 386
රජය විසින් ලබා දුන් කිසිදු සහනාධාරයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරනවා.

මගී ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයත් සමඟ තමන්ට මේ දක්වා, ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් විසින් ලබා දුන් මුදල් පවා නොලැබෙන බවයි එම සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top