රජය දුන් සහන ලැබී නැහැ - පාසල් වෑන් රථ හිමියන්ගෙන් චෝදනා
Friday, 24 April 2020 - 8:09 | Views - 387
රජය විසින් ලබා දුන් කිසිදු සහනාධාරයක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවක සංගමය චෝදනා කරනවා.
මගී ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයත් සමඟ තමන්ට මේ දක්වා, ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් විසින් ලබා දුන් මුදල් පවා නොලැබෙන බවයි එම සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article