වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි යුද හමුදාපති කියයි
Thursday, 23 April 2020 - 22:08 | Views - 578
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ සිදුකළ P.C.R. පරීක්ෂණවලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට  කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අනුව ඊයේ පොළොන්නරුවෙන් හඳුනා ගත් නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි PCR පරීක්ෂණයේදී සොයාගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඒ අනුව අද දිනය තුළ පමණක් හඳුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ යනවා.

මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ යනවා.

වෛරසය ආසාදිතයන්ගෙන් 107 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.

මේවන විට 254 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top