මැයි 11 දා පාසල් විවෘත කරනවද නැද්ද ? අධ්‍යාපන ඇමැතිගේ ස්ථාවරය
Thursday, 23 April 2020 - 19:18 | Views - 8,490
දැනට පවතින තත්ත්වය සමග බැලීමේදී මැයි 11දා පාසල් විවෘත කිරීමට ගෙන ඇති තීරණය ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
ඒ, හිරු ප්රවෘත්ති වෙත විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින්.
පාසල් නැවත විවෘත කරන දිනය මැයි මස මුල් සතියේ තීරණය කළ හැකි වනු ඇති බව පවසන ඔහු සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය අංශ සිය තීරණය දැනුම් දෙනු ඇති බවයි.
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ද දරුවන්ට කිසිදු පීඩාවක් ඇති නොවන පරිදි පවත්වන බවද ඔහු කියා සිටියා.
සම්පූර්ණ සාකච්ඡාව පහතින්.
Share This Article