මැයි 11 දා පාසල් විවෘත කරනවද නැද්ද ? අධ්‍යාපන ඇමැතිගේ ස්ථාවරය
Thursday, 23 April 2020 - 19:18 | Views - 8,491
දැනට පවතින තත්ත්වය සමග බැලීමේදී මැයි 11දා පාසල්  විවෘත කිරීමට ගෙන ඇති  තීරණය ප්‍රායෝගික  නොවන බව අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ, හිරු  ප්‍රවෘත්ති වෙත විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින්.

පාසල් නැවත  විවෘත කරන දිනය මැයි  මස මුල් සතියේ තීරණය කළ හැකි වනු ඇති බව පවසන ඔහු සඳහන් කළේ ඒ සඳහා සෞඛ්‍ය අංශ සිය තීරණය දැනුම්  දෙනු ඇති බවයි.

ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ද දරුවන්ට කිසිදු  පීඩාවක් ඇති නොවන පරිදි  පවත්වන බවද ඔහු කියා සිටියා.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top