ලෙස්නර් ඉහළම ධනපතියා වෙයි
Thursday, 23 April 2020 - 14:55 | Views - 1,496
අඩු ආදායම් ලබන සමාගමක් බවට මේ වනවිට පත්ව තිබෙන ‘WWE’ සමාගමේ සේවයේ නිරත බොහෝ ජනප්‍රිය මල්ලවපොර ශූරයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන් ඉවත් කිරීමට පාලනධිකාරිය කටයුතු කරනු ලැබීය. ඒ අතර ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයක රඟපෑ නළුවන්ද සිටියේය.

කෙසේ වෙතත්, එවන් වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින මොහොතක මෙම සමාගම වසරකදී එම ආයතනය හරහා ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයන් පිරිස පිළිබඳව සටහනක් මාධ්‍යයට ලබාදී ඇත.

ඒ අනුව ඉහළම ආදායමක් උපයන මල්ලව පොර ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ බ්‍රොක් ලෙස්නර් වන අතර, ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක වැටුප් මෙම ආයතනය හරහා උපයා ඇත.

දෙවැනි තැන රෝමන් රේන්ස් (මිලියන 5ක්) හා තුන්වැනි තැන රැන්ඩි ඔර්ටන් (මිලියන 4.1ක්) ලබා ගෙන තිබේ.

WWE must be careful not to turn fans against Brock Lesnar while ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top