රාගම - මීගහවත්තේදී කාන්තාවක් ඝාතනය කෙරේ
Thursday, 23 April 2020 - 13:51 | Views - 976
රාගම - මීගහවත්ත ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම කාන්තාවට ඊයේ මෙලෙස පහර දී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි දික්වල - සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඝාතනයට හේතුවද අනාවරණය වී නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top