කොරෝනා වෛරසයේ නවතම රෝග ලක්ෂණයක් සොයාගනී
Thursday, 23 April 2020 - 13:49 | Views - 3,757
කොරෝනා වෛරසයේ නවතම රෝග ලක්ෂණයක් ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

රස සහ සුවඳ නොදැනීම මෙම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් බවයි එම පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන්නේ.

ආසාදිතයන් 200 ක් යොදාගෙන අදාළ පර්යේෂණය සිදුකර ඇති අතර, ඉන් 67 දෙනෙකුට රස සහ සුවඳ නොදැනෙන බවට මෙම පර්යේෂණයේදී හෙලිව තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 2,638,909 ක් මේ වනවිට වාර්තාවන අතර, මරණ 184,248 ක් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top