පාර්ලිමේන්තුව කැඳවීම ගැන රජයේ ස්ථාවරය කියයි
Thursday, 23 April 2020 - 12:29 | Views - 1,369
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිවෙකුට පාර්ලිමේන්තුව යළි  කැඳවිය නොහැකි බවත්, ජනපතිට වුවද එසේ කැඳවිය හැක්කේ හදිසි නීතිය පැනවීම, එය සංශෝධනය යන අවස්ථාවලදී පමණක් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, පැවති පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනපති ප්‍රකාශ කර ඇති බවයි.

නීති විශාරදයන් මේ බව සඳහන් කර ඇති බවද ඔහු පැවසුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top