නෙදර්ලන්තයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මුදල් තෑගි
Wednesday, 22 April 2020 - 17:23 | Views - 911
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා කැපවී ක්‍රියාකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට මුදල් තෑගි පිරිනැමීමට නෙදර්ලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවන ආකාරය පිළිබඳ එරට බලධාරින් ඉදිරියේදී පැහැදිළි කරනු ඇති බවයි.

මේ අතර මේ වනවිට සමස්ත ආසාදිතයන් 57,999ක් වාර්තාවී ඇති රුසියාවේ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 5,236ක් වාර්තාවී තිබෙනවා.

එරට වෛරස් ආසාදිතයන් 513 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මාලදිවයිනෙන්ද අද නව ආසාදිතයන් 50 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා ආසාදිතයන් 5,532 දක්වා ඉහළ යන්නේ මරණ 93ක් ද සමඟින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top