කොරෝනා අස්සේ ට්‍රම්ප් හා දකුණු කොරියානු නායකයා අතර සිදු වූ දුරකතන සංවාදය
Wednesday, 22 April 2020 - 16:07 | Views - 1,050
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් සමග දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
 
කොවිඩ් 19, පරීක්ෂණ කට්ටල තොගයක් ලබාදෙමින් දැක්වූ සහයෝගයට ට්‍රම්ප්ගේ ඇගයීමට ලක්වූ බවයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගෝලීය වසංගතය ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පරාජය කිරීමට සහ ගෝලීය ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද නායකයින්‌ දෙපළ අතරේ එකගවී ඇති බව සදහන්.
 
එමෙන්ම එක්සත් ජනපද - කොරියානු ආරක්ෂක සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
 
ඇමෙරිකානු ජනාධිපති පසුගිය සතියේ, මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් සමග ද දුරකතන සංවාදයක් සිදු කළ බවයි වාර්තා වන්නේ.
 
එහිදී දෙරට අතර පවතින දේශසීමා ආරක්ෂණ තර ගැනීමටත් එකගවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top