සූරියවැව ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Wednesday, 22 April 2020 - 14:09 | Views - 727
සූරියවැව, නමඩගස්වැව ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටමකින් තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රථිකාර සදහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කර ඇති අතර සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article