කෙසෙල්වත්තේ කොරෝනා ව්‍යාප්ත වූයේ කරණවෑමියෙකුගෙන් දැයි සැකයක්
Wednesday, 22 April 2020 - 8:25 | Views - 1,237
කොළඹ - කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් අතර කොරෝනා පැතිර ගියේ එහි කොණ්ඩා කැපීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගෙන් දැයි සැකයක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

හිරු ටී.වී. ඔස්සේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ පස්වරුව වනවිට මෙම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 62කු හමුවී ඇති බවයි.

මෙම කරණවෑමියාගෙන් සේවා ලබාගැනීමට 25 දෙනෙකු පමණ පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top