මෙරට ආසාදිතයන් 310 දක්වා ඉහළට
Tuesday, 21 April 2020 - 18:01 | Views - 1,082
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 310 දක්වා ඉහළගොස් ඇතිබව සොඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
අද දිනය තුළ මේ වනතෙක් කොරෝනා ආසාදිතය 6 දෙනෙකු තහවුරු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඉන් 5 දෙනෙකු කොළඹ 12 බන්ඩාරනායක මාවත නිරෝධායනයට ලක්වන පිරිස අතරින් හමුවී ඇති අනෙක් ආසාදිතයා වාර්තාවන්නේ රත්නපුර ප්‍රදේශයෙන්.
Share This Article