සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන ඒම සඳහා පාකිස්ථානයට ගිය ගුවන් නියමුවෝ
Tuesday, 21 April 2020 - 17:20 | Views - 713
ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලය තුළ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

ඒ අනුව, ඉන්දියාවේ - අම්රිට්සාර්, කොයිම්බතූර් මෙන්ම පාකිස්ථානයේ - කරච්චි, ලාහෝර් සහ නේපාලයේ - කත්මන්ඩු යන ගමනාන්ත දක්වා විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්ත වීමත් සමඟ පනවන ලද සංචාරක සීමාවන් හේතුවෙන් ඔවුන්ට එම රටවල රැඳී සිටීමට සිදුවුණා.

කෙසේ වෙතත්, ලාහෝර් සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිටින 20 දෙනෙකු යූ.එල් 1206 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

එම ගුවන් යානයේ කාර්යමණ්ඩලය ලබාගත් ඡායාරූප පහතින්.
Image may contain: one or more people
Image may contain: 1 person, closeup
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top