පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩදෙන්නේ නෑ
Tuesday, 21 April 2020 - 17:03 | Views - 906
පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා  අහිමිවීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බව කම්කරු සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැටුප් නොගෙවන කර්මාන්තශාලා සහ ආයතන සම්බන්ධයෙන්  කම්කරු අමාත්‍යංශය මේ වනවිට තොරතුරු රැස්කරමින් තිබෙන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top