කරිෂ්මා කපූර්ගේ දියණිය බොලිවුඩයට එක්වීමට සූදානමක් - Photos
Tuesday, 21 April 2020 - 13:23 | Views - 1,486
ජනප්‍රිය බොලිවුඩ් සිනමා පවුලක් වන කපූර් පවුලේ තවත් සාමාජිකාවක් නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ කරිෂ්මා කපූර්ගේ දියණිය සමීරා කපූර්ය. මේ පිළිබදව අදහස් දක්වමින් කරිෂ්මා කපූර් මාධ්‍යයට පවසා ඇත්තේ සමිරා ඉහළ රංගන හැකියවක් පවතින බවයි.

මේ වනවිට 15 වැනි වියෙහි පසුවන සමිරා සිය මව වූ කරිෂ්මා කපූර්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිනුම තුළ නිතරම දකින්නට ඇති තැනැත්තයක්ද වෙනවා. බොහෝ දෙනා පවසන්නේ කරිෂ්මා මේ වනවිට සිය දියණිය බොලිවුඩ් සිනමාවට ගෙන ඒමට විශාල උත්සායක් නිරත වෙමින් සිටින බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top