මිසයිලවලින් ලෝක බලවතුන් දණ ගැස්සු කිම් ජොන්ට අසාධ්‍යයි
Tuesday, 21 April 2020 - 12:06 | Views - 5,794
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බවට විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ ඔහුට හදවතේ ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව බවයි සඳහන් වන්නේ.

ඇමෙරිකානු බුද්ධි නිරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ ඔහු සිටින්නේ ඉතාම අවධානම් තත්ත්වයක බවයි. කෙසේ නමුත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ මොළය මේ වනවිට මියගොස් ඇති බවයි.
 
කෙසේ නමුත් එරට පුවත් වාර්තා කරන්නේ සැත්කමකට භාජනය කළ නමුත් ඔහුට එතරම් අසාධ්‍ය නොවන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top