ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,733 දෙනෙකු අත්අඩංගුවට
Tuesday, 21 April 2020 - 10:41 | Views - 412
පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් හයසිය දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ රථවාහන 169 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 34,733 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම රථවාහනද 8,883 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article