යළි දැනුම්දෙනතුරු දිවයින පුරා සියලූම මත්පැන් අලෙවිසැල් වසා තබන්නැයි නියෝග
Tuesday, 21 April 2020 - 9:01 | Views - 591
දිවයින පුරා සියලූම මත්පැන් අලෙවිසැල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙසට රජය නියෝග කර තිබෙනවා. මීට පෙර ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් විවෘතව තැබීමට අවසර ලබා දී තිබුණා.
එහෙත් එම මත්පැන් අලෙවිසැල් අසළ කොවිඞ් - 19 ව්‍යාප්තියට එරෙහිව ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම දක්නට ලැබුණේ අවම ලෙසයි.
Share This Article