කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට
Tuesday, 21 April 2020 - 7:50 | Views - 1,817
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
ඉන්දියානු හා පාකිස්ථාන විශ්වවිද්‍යාල වල සිරවී සිටි සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අද දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කළේ.
ඔවුන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන සදහා යොමුකිරීමට නියමිතයි.
Share This Article