පාස්කු ප්‍රහාරයට අදට වසරක් සපිරෙයි
Tuesday, 21 April 2020 - 7:04 | Views - 735
2019 අප්‍රේල් 21 වනදා කතෝලික දේවස්ථාන 03කට සහ කොළඹ ප්‍රධාන හෝටල් 03කට ඇතුළු ස්ථාන 08කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසරක් සපිරෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 250කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර පුද්ගලයින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් අද (21) උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝාන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පසුගියදා ඉල්ලීමක් සිදුකළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top