කොවිඩ් - 19 අරමුදලට වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනයෙන් මිලියන 3ක්
Monday, 20 April 2020 - 17:34 | Views - 550
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය විසින් කොවිඞ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 3ක මුදලක් ලබාදී තිබෙනවා.
එම විද්‍යායතනයේ සාමාජිකත්වය දරණ සියළු දෙනා තම වැටුපෙන් කොටසක් අදාළ අරමුදලට මෙලෙස ලබාදී ඇති බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊට අදාළ සාකච්ඡාවක් ද විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ විද්‍යායතනය සමඟ පවත්වා තිබෙනවා.
Share This Article