පියා කෙරෙහි පුතෙකුගේ සෙනෙහස LockDown අස්සේ මතු වුණේ මෙහෙමයි
Monday, 20 April 2020 - 14:22 | Views - 741
ඉන්දියාව තුළ මේ වනවිට Covid -19 ආසාදිතයින් 17,615 හදුනාගනිද්දී, සමස්ත මරණ සංඛ්‍යාව 559 ඉක්මවා තිබෙනවා.
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුගිය මාර්තු 25 වනදා සිට සමස්ත ඉන්දියාවම වසා දැමුණු අතර, එම සීමාවන් ලබන මැයි 3 වනදා දක්වා දීර්ඝ කිරීමට මෝදි රජය තීරණය කළේ.

ඉන්දියාවේ, කොලම් දිස්ත්‍රික්කයේ පූනලූර් නගරයේ කේරළයේ මිනිසා ලෙස මාධ්‍ය විසින් හදුන්වන, අමිඩෙල් වයස්ගත, රෝගාතුර වූ තම පියා පුනලූර් තාලුක් රෝහලේ සිට නිවසට ගෙන යන අතරතුරදී සිදු වූ සිද්ධියක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
තම වයස් ගත පියා වහනක ගෙදර ගෙනමින් සිටියදී පොලිසිය විසින් වහනය නවත්තා පරික්ෂා කළ ඇති අතර ඒ වනවිට ඔහු රෝහල් ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව වහනයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර තිබු බවයි වාර්තා වන්නේ.
 
එම ස්ථානයේ සිට පුත්‍රයා විසින්, සිය පියාව කිලෝ මීටරයක් පමණ දුරින් වූ රෝහල වෙත උසවාගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top