මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතු බව මහින්ද දේශප්‍රිය කියයි
Monday, 20 April 2020 - 11:04 | Views - 986
කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැ⁣කොස සතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස් බුක් සටහනක් තබමින් පවසනවා.

මැතිවරණ දින නියම කිරීම සම්බන්ධයෙන් කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමන් හෝ මැතිවරණ කොමිසම් සභාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවත්, එහෙයින් තමන් දරණ මතය දැන් ප්‍රකාශ කිරීමට නොහැකි බවත් මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා මෙම සටහනේ සඳහන් කර තිබෙනවා.

සභාපතිවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top