ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අප්‍රේල් 22 දක්වා බස් හා දුම්රිය ධාවනය නැහැ
Sunday, 19 April 2020 - 18:53 | Views - 923
හෙට සිට ( 20)පොදු ප්‍රවාහණ සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද දින බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ මෙහෙයුම් කමිටුව සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  

මේ අතර දැනට ඇඳිරි නීතිය බලපවත්වන කොළඹ, ගම්පහ, කලුතර වැනි දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනය සඳහා නොයොදවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් දී ඇති අතර ඒ් අනුව 22 දින දක්වා ඇඳිරි නීතිය බලපවත්වන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස් රථ ධාවනය සිදු නොවන බව අමත්‍යවරයා ප්‍රකාශ කළා.

පොදු ප්‍රවාහණ සේවා ආරක්ෂිතව පවත්වාගෙන යාමට ගත් පියවර පහතින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top