කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතෙන් දින 4ක් තුළ කොරෝනා ආසාදිතයින් 25ක්
Sunday, 19 April 2020 - 18:51 | Views - 1,528
පිටකොටුව, කෙසෙල් වත්ත, බණ්ඩාරනායක මාවත, 146 වත්ත ප්‍රදේශයෙන් දින 4ක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ 25 දෙනෙකු සොයාගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල පවසනවා.

ඔහු කියා සිටියේ අද දින වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනා ද මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඒ අනුව එක් ස්ථානයකින් මෙලෙස වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා.

අද දිනයේ් තවත් 90 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළ බවයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top