මුඛ ආවාරණ නැතිව බස් රථයට ගොඩ වෙන්න තහනම් - බස් ධාවනය ගැන ගැමුණු කියු කතාව
Sunday, 19 April 2020 - 9:28 | Views - 735
ක්‍රමවේද දෙකක් යටතේ, තම සංගමයේ පිරිස් බස් රථ ධාවනය කිරීමට සූදානමින් සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
 
කොරෝනා ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක තුළ වෙනම ක්‍රමවේදයක් යටතේත්, අනෙකුත් දිස්ත්‍රික්කවල වෙනම ක්‍රමවේදයක් යටතේ මෙය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම බස් රථයට ගොඩ වන මගීන්ට මුඛ ආවරණය අනිවාර්ය කිරීමටද අවශ්‍ය වන බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න අවධාරණය කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top