රසික සිත් හඬවමින් ශ්‍රී ලාල් අවසන් ගමන් යද්දී, අතීතයේ සිදු වූ අපූරු සිදුවීමක් ''සුවඳා'' මතක් කළේ මෙහෙමයි
Saturday, 18 April 2020 - 16:30 | Views - 1,331
සියලු කලා හදවත් සංවේදී කරවමින් ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන්, පසුගිය බ්‍රහස්පතින්දා (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඒ මහතා 72 වන වියෙහි පසුවුණා.
කෝපි කඩේ රසවත් කල "අප්පුවා" නොහොත් ශ්‍රී ලාල් අබේකෝන් මහතා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් තිබුණේ.
ශ්‍රී ලාල් අබේකෝන් රංගන ශිල්පියෙක් ලෙස පමණක් නොව, විටෙක ගායන ශිල්පියෙකු ලෙසත්, තවත් විටෙක වේදිකා නාට්‍ය රංගනයෙනුත් ප්‍රේක්ෂක හද බැඳ ගත්තා.
මේ ඔහුගේ අහිමි වීම ගැන, ඔහුගේ සමීපතම මිතුරෙක් වූ ප්‍රවීණ රංගන ශිල්පී, දමයන්ත පෙරේරා කියූ සංවේදී කතාවයි.............
Share This Article