කිරුළ පසෙක තබා හෙද සේවයේ නිතර වන ස්වීඩන් රජ කුමරිය
Saturday, 18 April 2020 - 15:16 | Views - 821
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන්, මේ වනිවට පුද්ගලයින් 154, 266 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම අදාළ වෛරසය මේ වනවිට පුද්ගලයින් 2,25,790 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

මෙම වෛරස් ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවල් වසා දැමීමට පියවර ගනු ලැබුවා.
 
ස්වීඩනයේ කුමරියක වන සොෆියා කොරෝනා වෛරසයට එරෙහිව සිදු කරන සටනට මේ වනවිට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
ඇය රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමග සේවයේ යෙදෙන බවයි වාර්තා වන්නේ.
 
එරට පැවැති තෙදින හෙද පුහුණුවකට ද ඇය සහභාගී වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
 
නිරූපිකාවක වන ඇය දෙදරු මවක් ද වනවා.
 
මේ වනවිට ස්වීඩනයේ කොරෝනා ආසාදිතයින් 13,216 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් ජීවික්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1,327 ක්.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top