අධිඅවදානම් කලාපවල ඇඳිරි නීතිය එකවර ලිහිල් කිරීමක් සිදුවන්නේ නැහැ
Saturday, 18 April 2020 - 14:09 | Views - 4,446
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අධිඅවදානම් කලාප ලෙස සැලකෙන බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය එකවර ලිහිල් කිරීමක් සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මේ අතර, කොරෝනා වෛරස් වසංගතය නිසා අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට ආර්ථිකය යළි පණගැන්වීම පිණිස සැලසුම් කළ උපාය මාර්ගය රජය විසින් අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අවධාරණය කළේ.

මේ අතර,එමෙන්ම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම ආයෝජන මණ්ඩලය පසුගිය දා ප්‍රකාශ කළා.

ඒ අනුව, කර්මාන්තශාලා පවත්වාගෙන යාමට ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම සඳහා ර්බවසඑයා?ඉදසගකන විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලීම් සිදුකරන ලෙසයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනුම් දුන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top