ඇවිල්ලා ඇවිල්ලා Covid-19 ඇවිල්ලා - වරෙල්ලා වරෙල්ලා කොරෝනා පරදන්න වරෙල්ලා
Saturday, 18 April 2020 - 8:00 | Views - 826

ලොවක් ලෙඩ කරපු මාරාන්තික කොරෝනා වෛරසය ගැන මේ වන විට ගීත රැසක් නිර්මාණය වී තිබෙනවා.
 
මේ අතර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කාර්යය මණ්ඩලය විසින්ද ඒ සම්බන්ධයෙන් අපූරූ ගීතයක් නිර්මාණය කර තිබෙනවා.
 
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල අධ්‍යක්ෂක තුමිය විශේෂඥ වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර මහත්මියගේ මගපෙන්වීම යටතේ "ඇවිල්ලා ඇවිල්ලා Covid-19 ඇවිල්ලා" කියලා නම් කර ඇති මෙම අපූරූ ගීතයේ පද රචනය සිදුකර ඇත්තේ එම රෝහලේ දුරකථන ක්‍රියාකාරිනිය වන ශ්‍රියානි මංගලිකා විසිනුයි.

මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ මෙම වීඩියෝව සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් , හෙද හෙදියන් ඇතුළු හැම අංශයකින්ම වගේ පිරිස සහභාගී වී සිටීමයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top