කොරෝනා අස්සේ කැමරාවට අඩනිරුවත් වූ සරාගී නිළි සනි ලියොන් බුකිය කලඹයි
Friday, 17 April 2020 - 12:09 | Views - 2,762
සනි ලියොන් ජනතාව අතර ප්‍රසිද්ධ වන්නේ නිල් චිත්‍රපට නිලියක් හැටියටයි. සිනමා නිර්මාණවල වැඩිපුර දකින්න නොලැබුණත් ඇය නිරන්තරයෙන්ම කැමරාව ඉදිරියේ අඩ නිරුවත්වන ඡායාරූප දැකගන්න ලැබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මුළු ඉන්දියාවම lockdown වෙලා තියෙන වේලාවක ඇය ඉන්ටර්ග්‍රෑම්ස් ගිණුමට බිකිණි ඡායාරූප එකතු කර තිබෙනවා.

එය 'Locked Up With Sunny'.නමින් ඇය පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඇය පවසන්නේ ඒවා ‘කොරෝනා’ වසංගතයෙන් ආරක්ෂාව වීම පිණිස නිවසේ කාලය ගෙවන තම රසිකයින්ට ඇයගේ ඡායාරූප එලසින් බලාගැනීමට අවස්ථාව ලබා දුන් බවයි.  කෙසේ වෙතත්, ඇය නිකුත් කළ බිකීනි ඡායාරප අතරේ බොහෝ පරිසකගේ වැඩැ කැමැත්ත හිමිව තිබුණේ ඇය දම්පාටින් ඇද සිටි බිකිණියට බවත්  සඳහන් කර තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top